දේශීය

රුසියානු Sputnik V එන්නතට ලංකාවේ අනුමැතිය

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් මෙම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?