ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි 20 තරගයේ දෙවන දිනය හෙට

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙක අතර දෙවන විස්සයි 20 තරගය හෙට (06) පැවැත් වීමට නියමිත වේ.

මෙරට වේලාවෙන් අලුයම 3.30 එම තරගය ආරම්භවීමට නියමිත වේ.

පසුගිය දා පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට කොදෙව් පිල සමත්විය.

මේ වන විට තරග 1-0 ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණේ සිටින අතර මෙම විස්සයි 20 තරගාවලිය තරග 3කින් සමන්විත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *