දේශීය

තවත් ආසාදිතයින් 457ක් සුවය ලබයි

කොවිඩ් වෛරස ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා අද (10) රෝහලවලින් පිටව ගොස් ඇති බව  සෞඛ්‍ය අංශ සඳහනි කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව  83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?