බන්ධනාගාර ආශ්‍රිත තවත් ආසාදිතයින් 27 ක්
ඊයේ (13) දිනයේ බන්ධනාගාර ආශ්‍රයෙන් කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,152 ක් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේවෙතත් ඉන් 4,879 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.
ඒ අනුව රෝහල්ගත ආසාදිතයින් සංඛ්‍යාව 260 දෙනෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
