දේශීය

තවත් ආසාදිතයින් 395 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 395 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 84,648 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2,426 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?