දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,600 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (13) තවත් නව වෛරස ආසාදිතයින් 314 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 84,253 ක් වේ.

එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,821 දෙනෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?