මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා 29 සහ 37 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කොළඹ අලුත්කඩේ අධිකරණයට අද (16) ඉදිරිපත් කරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
