විදේශීය

වතිකානුව නැවතත් සමලිංගික විවාහට විරුද්ධ වෙයි

සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශිර්වාද නොකරන බව හා ඒ සඳහා අවසර ලබා නොදෙන බව නිවේදනයක් නිකුත් කරමින් වතිකාන කාර්යාලය පෙන්වා දී ඇති බවත්  පාප් වහන්සේද එම තීරණය අනුමත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කතෝලික සභාව පෙන්වා දෙන්නේ සමලිංගිකත්වය යනු යම් පුද්ගලයෙකුගේ කැමැත්තක් ලෙස හඳුන්වා දියහැකි බව හා එවැනි විවාහයක් අනුමත කළ නොහැකි බවයි.

පුරුෂයෙකු සහ කාන්තාවක් අතර පමණක් විවාහයක් සිදුවිය යුතු වන බැවින් පාපයට ආශිර්වාද කළ නොහැකි බවයි වතිකාන කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *