දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට මුහුණදුන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,238 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් නව වෛරස ආසාදිතයින් 248 දෙනෙක් ඊයේ (15)  හඳුනා ගැනීමත් සමගින්.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 84,969 දෙනෙක්  පූර්ණ සුවය ලබා ඇත.

තවදුරටත් වෛරස ආසාදිතයින් 2,737 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?