දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට මුහුණදුන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,524 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් නව වෛරස ආසාදිතයින් 286 දෙනෙක් ඊයේ (16)  හඳුනා ගැනීමත් සමගින්.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 85,371 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

තවදුරටත් වෛරස ආසාදිතයින් 2,619 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *