දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් March 18, 2021 admin මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 03ක් ඊයේ (17) එක් විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 70 හා 72 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා 72 හැවිරිදි කාන්තාවකි. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 537 ක් දක්වා ඉහඵ යන ලදි. Please follow and like us: Related