දේශීය

තවත් ආසාදිතයින් 239 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 239 දෙනෙකු අද (20) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 86,466 ක් දක්වා ඉහළගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?