දේශීය

රවී ඇතුළු 8 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා නිකුත් වෙයි

මහ බැංකු බැඳුමිකර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා ලැබී තිබේ.

එම PCR පරික්ෂණ වාර්තා අනුව ඔවුන් සියලුම දෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔවුන් රැඳවිය යුතු බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරුකර යවා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?