අතුරුදන්ව සිටි පාසල් සිසුවා හමුවෙයි
ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වනදා අතුරුදන් වූ 16 හැවිරිදි පාසල් සිසුවා ඊයේ (20) හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
