දේශීය

ආසාදිතයින් 324 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 324 දෙනෙක් අද ( 24) සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 87,630ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත් තවදුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 2,583ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?