තවත් කොවිඩ් මරණ 02 ක්
තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ (06) මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා අම්පාර මහඔය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි.
ඒ ැැැ මෙරට සමස්ත කොවිඩ මරණ සංඛ්‍යාව 588 ක් දක්වා ඉහළ ගෝ ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
