දේශීය

වාද්දුවේ දී මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවේ

අද(11) උදෑසන මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව වාද්දූව පොලීසිය සඳහන් කර ඇත.

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මරණයට පත් මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය නිවස කරා යමින් සිට ඇති බවට පවුලේ ඥාතීන් දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි

වාද්දූව පොලීසිය මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරමිභ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *