දේශීය

ගතවු දින 4 තුළ අධිවේග මාර්ගවල ආදායම ඉහළට

ගතවු දින 4 තුළ දක්ෂිණ අධිවේග මාර්ගවල ආදායම ගොස් ඇති බව වාර්තා වී ඇත.

රුපියල් මිලියන 135කට අධික ආදායමක් ලැබී ඇති බව දක්ෂිණ අධිවේග මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශය සඳහන් කර තිබේ.

එම අංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම දින 4 පුරාවට වාහන 515,000කට අධික ප්‍රමාණයක් දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය කර ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?