යුරෝපා කොමිසමේ නියෝජිතයින් පිරිසක් දිවයිනට
යුරෝපා කොමිසමේ විශේෂ නියෝජිතයින් පිරිසක් එළඹෙන 27 වන දා දිවයිනට පැමිණීමට නියමිත වේ.
සාමාජිකයින් හය දෙනෙකු මෙලෙස පැමිණීමට නියමිත ඇති අතර ඔවුන් ජනාධීපතිවරයා, අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා ඇතුළු පාර්ශවයන් රැසක් සමග සාකච්චා කිරීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේය.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී එස් පී ප්ලස් සහනය තවදුරටත් දීර්ඝ කරනාවද? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

