දේශීය

තවත් ආසාදිතයින් 1186 ක් සුවය ලබයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,186 දෙනෙක් අද (17) සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 429,776 ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?