16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ සහ මාමණ්ඩියට ඇප මත මුදාහැර තිබේ.
Please follow and like us:
Related