දේශීය

සය මාසික ආර්ථික සැලැස්මක් නිර්මාණය කරයි – මහ බැංකු අධිපති

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

රටේ සියලු  ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?