දේශීය

තවත් කොවිඩ් මරණ 103ක්

මෙරටින් ඊයේ (19) දිනයේ තවත් කොවිඩ් මරණ 103ක් වාර්තා වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?