දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

2020 උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk  යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?