දේශීය

තවත් පුද්ගලයින් 16,720ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 16,720 දෙනෙකු අද (23) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?