දේශීය

ඔක්තෝබර් 01 දා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ඇමති

ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *