දේශීය

කාබනික පොහොර ආනයනයට අවසර

2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරගකාරී මිල ගණන් මත ගොවීන්ට ලබා දීමටත් කටයුතු සලසා ඇත.

අනෙකුත් බෝග වගා කරනු ලබන ගෝවීන්ට අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරගකාරී මිල ගණන් යටතේ සැපයීමට හැකි වන පරිදි රජයේ පොහොර සමාගම් දෙක විසින් සපයනු ලබයි.

අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *