දේශීය

සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර පොදු ප්‍රවාහන තවදුරටත් නවතියි

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පණවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව දුම්රිය සේවා සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාදී ඇති අතර බස්රථ සේවා ද සති දෙකක කාලයක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?