දේශීය

ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 වන වියේ පසු විය.

අභාවප්‍රාප්ත ශිරාන් දැරණියගල මහතා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ සුවිශේෂී පුරාවිද්‍යා ගවේෂණ රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?