හෙද කාර්යමණ්ඩල අද පැය 5ක වර්ජනයක
කොවිඩ් සහන දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පෙ.ව.7.00 සිට දහවල් 12.30 දක්වා ක්‍රියාත්මක කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

