විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලවලදීම එන්නත්කරණයට කටයුතු
විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය විශ්වවිද්‍යාලවලදීම සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සඳුදා (11) සිට එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබේ.
එම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමග සාකච්ඡා කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

