ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දෙයි
මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පසු ගිය දා පත්කර තිබුණි.
එම මහතා අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

