නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානමින් – ඇන්ජෙලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ.
ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව තමන්ව නිදහස් කරන ලෙස මීට මාස කිහිපයකට පෙර ඔහු විසින් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

