දේශීය

අගමැති සහ ගුරු – විදුහල්පති අතර සාකච්ඡාව අවසන්

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.

ඒ අනුව සිය තීරණය හෙට (13) ප්‍රකාශයට පත් කරන බව ගුරු වෘත්තීය සමිති සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?