දේශීය

තවත් 10,301ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 10,301ක් අද (12) සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 490,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?