හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට
හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසයි.
ඒ අනුව ග්‍රෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 470කි.
එසේම කිලෝග්‍රෑම් 01ක පැකට්ටුවක මිල රුපියල් 225කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,170ක් බව මිල්කෝ සමාගම සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

