දේශීය

රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

එම පක්ෂයේ ලේකම්වරයා විසින් මෙය මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දුන් බව එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

පසුගිය ජනවාරි මස 5වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිව් වරක් දිවුරුම් දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *