රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
විදේශ අමාත්‍යංශයේ අවසරය සහිතව එම සබ්මැරින් දෙක හා යුද නෞකාව සේවා ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම නෞකාව හා සබ්මැරීන් දෙක නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව ඇත.
Please follow and like us:
Related