දේශීය

මේ මස 21 වැනිදා සිට යළි දුම්රිය ධාවනයට පියවර

මේ මස 21 වැනිදා සිට නැවත දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මහනුවර , මාතර , බෙලිඅත්ත , ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව දුම්රිය 128ක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?