දේශීය

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබු තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?