දේශීය

කතෝලික පාසල් ආරම්භය කිරීම පිළිබඳ නිවේදනයක්

කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇත.

එලඹෙන 25 වන දායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිවේදනය පහතින් වේ,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *