දේශීය

පළමු සය නිවුන් දරු උපත

මෙරට සිදු වූ පළමු සය නිවුන් දරු උපත අද අලුයම වාර්තා වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලකදී එම දරු උපත් සිදුව තිබේ.

දරුවන් සය දෙනාගෙන් තිදෙනෙකු ගැහැනු දරුවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි දරුවන් වේ.

මේ වන විට මව සහ දරුවන් සය දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?