දේශීය

සරසවි යළි විවෘත කරන්නේ කවද ද ? ඒ පිළිබඳ සාකච්චාවක් අද

අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම පිළිබඳව සියලුම උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (22) විශේෂ සාකච්ඡාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වේ.

මේ අතර පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු එළඹෙන සතිය ඇතුලත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ ය.

එම මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඊට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *