දේශීය

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙම මාර්ගෝපදේශ මාලාව නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා නිකුත් කර ඇත.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති නොවැම්බර් 16 වනදා සිට සාමාන්‍ය ධාරිතාවයෙන් අඩක් ( 50%ක්) සහිතව පන්ති පවත්වාගෙන යෑමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ අවසර ලබාදී ඇත.

ඒ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?