දේශීය

සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් 8 වන දා ඇරඹේ

දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?