දේශීය

කොවිඩ් මරණ 15 ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 15ක් ඊයේ (05) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙර​ට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,821 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?