දේශීය

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ වැඩතහනම් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (22) නිකුත් කළ නව ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ද තමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට නියෝග කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?