දේශීය

තවත් ආසාදිතයින් 341ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 341 දෙනෙකු අද (02) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 541,124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?