දේශීය

ගෑස් අනතුරුවලට හේතුව අනාවරණය වෙයි

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලිනව ගෑස් සංයුතියේ සිදු වූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසයි.

මහාචාර්ය ශාන්ත වල්පොල මහතා මේ බව පැවසුවේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?