දේශීය

රාජිතට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ජනවාරි මස 1 වන දා සිට මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?